කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගම් කිහිපයක් යටවීමේ අවදානමක් ඇතියි ද, ඒ ගැන අවධානයෙන් සිටින්නැයි ද කළුතර දිස්ත්‍රික් ලේකම් යූ ඩී සී ජයලාල් මහතා කියයි.