කොළඹ වරායේ සිට බ්ලූමැණ්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වා නැව්වලට යොදා ගන්නා තෙල් ප්‍රවාහනය කෙරෙන නලයක සිදු වූ
දියත
ලේලිගේ කුරුමාණම වරදී
කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කි
දෙහිවල මුහුදු සිංහයෙක් මැරේ
දෙහිවල සතුන්වත්තේ කාල් නම් මුහුදු සිංහයා (6) අද මිය ගියේය. සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ජර්මන් සත්වෝද්‍යානයකින්
ඉතාලි කුණු කරවල කඩේට ලක්ෂ 12ක දඩ
මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ල
ලක් තරුණයා ප්‍රංශයේදී මරුට
ප්‍රංශයේ 77 ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් නෙත්තිකුමාර ශ්‍රීමාල් පොන්සේකා (24) මරුමුවට පත්විය. ඔහුග
පන්සලේ සඳුන් ගස බේරෙයි
අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමයේ සුදු සඳුන් ගස කපාගෙන යෑමට සොරුන් පිරිසක් අද අලූයම ගත් උත්සාහය අසාර්ථක විය. පැන යම
දෙපාවා සිවුපාවන් දෙන්නකුට වගකියයි
ගොඩ වී වගාවක් වන සතුන්ගෙන් රැකගැනීමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 50 ක පමණ අලියෙක් හබරණ දී මරු දි
මාතලේ තව ආවාට
මහනුවර යාපන ඒ 9 මාර්ගයේ පළාපත්වල නිල් දිය උයනේ නිවසක් අසල අඩි 12 ක විෂ්කම්භය ඇති අඩි 15 ක් ගැඹුරු වලක් අද උදේ හෑරී ගිය
වයඹ පොලීසියේ හතරකගේ වැඩ තහනම්.
රස්නායකපුර, කොස්වත්ත හා සාලියවැව පොලිස් ස්ථානාධිපති වරුන් වන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ, පී. ආර් අබේනායක හා&
පැලර්මෝ හීරෝ පැෂන් ගින්න නිවයි
ඉතාලියේ පැලර්මෝ නුවර ශ්‍රී ලාංකිකයකුට අයත් හීරෝ පැෂන් සාප්පුවේ ගින්නක් නිවාදැමීමට ඉතාලි ගිනි නිවන හමුදාව හා ප
රිසානාගේ පැතුමක් හමුදාව ඉටුකරයි
මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි්රගේඩියර් අරුණ ව
අද කාලගුණය (2013 ජනවාරි 25)
නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ ඌව පළාත් වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදු
ඩොලර් කුට්ටි ස්පීකරෙන් පනී
රුපියල් ලක්ෂ 29 ක රට සල්ලි පරිගණක ස්පීකර අස්සේ සඟවා ඉන්දියාවේ මුම්බායි බලා යෑමට ආ ඝානා ව්‍යාපාරිකයකු කටුනායක ග
මාතර ගිනි තුනයි
පැය අටක් ඇතුළත මාතරදී අද ගිනි ගැනීම් තුනක් ඇතිවිය. දෙකක්ම මාතර මහා නගර සභාව ආසන්නයේය. තේ කඩයක ගින්නක් නිවීම සඳහ
සනත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට එන ලකුණු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායක සුපිරි පිතිකරුවකු මෙන්ම
වසර නවයකට පසු නහයක් ලැබේ
ඇසිඞ් ප්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්&zw
කන්තලේ යළි සුදු සේලයක් අඳියි
කන්තලේ වැව මාසයක් ඇතුළතදී යළිත් පිටාර ගැලීය. අද එහි වාන් දොරටු දහයෙන් අටක් අඩි දෙක බැගින් එසැවූ බව වාරිමාර්ග ඉංජ
ගිරිතලේ වැව ළඟ අනතුරක්
පොලොන්නරුව හබරණ පාරේ ගිරිතලේ වැව ආසන්නයේ වෑන් දෙකක් ගැටී 18 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවන් වාලච්චේන ඔට්ටමාවඩියේ
වඩිනාගල හෙල්ලීම පල්ලෙකැලේට දැනේ
අම්පාර වඩිනාගල අද උදෑසන සුළු භූ කම්පන තුනක් සිදුවූ බවත් එම චලන වඩිනාගල සහ පල්ලෙකැලේ පිහිටුවා ඇති භූ කම්පන මානවල
අම්පාරට ආයෙත් ගංවතුර
අද අම්පාරේ භූචලන තුනක් සිදුවු බව වැසියෝ කියති. මිට පෙරද එම ගමෙහි භුචලන සිදු වූ නමුත් ඊට හේතු සොයා ගැනිමට එහි
පින් ළිඳ ළඟදී පව් පුරවා ගනියි
නුගේගොඩ පින් ළිඳක් අසලදී 47 හැවිරිදි මවකට අතවර කළැයි ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් ම
වසර නවයකට පසු නහයක් ලැබේ
ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව වසර නවයක් නාසයක් නොමැතිව සිටි හොරණ වැසියෙකුට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය
‘බ්ලූස් කෙයාර්’ 27දා කොළඹින් ඇරඹෙයි
අඩු පහසුකම් වලින් යුත් පාසල් සඳහා නොමිලේ කී‍්‍රඩා උපකරණ බෙදාදීම සහ අවුරුදු 14 න් පහළ නවක ක්‍රීඩක කී‍්‍රඩික
විද්‍යා ගුරු ඇතුළු පිරිස යළි රිමාන්ඞ්
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිට කළැයි සැකපිට විද්‍යා ගුරුවරයකු ඇතුළු පස්ද
වරෙන්තුවට එරෙහිව සරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්.
වැඩබලන ඇමැති ලෙස පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඇති නිසා උසාවි පැමිණීමට නොහැකි බව තම නීතිඥවරුන් මගින් අත්තන
”බුද්ධ බාර්” සාදෙ දුර දිග යයි.
බුද්ධගමට නිගා වන හා අපහාස වන අයුරින් ”බුද්ධ බාර්” නමින් සාදයක් පැවැත්වූ බව කියන අලූත්ගම මොරගල්ල සිනමන්
‘සුපිරි හය’ වටයට පැමිණීම මූලික ඉලක්කය වෙයි
මේ මස 31 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ මූලික ඉලක
අන්තවාදී වැඩ හොයන්න මැති සබේ කමිටුවක්?
අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්ත
හිටපු පුරපති බඩු රැගෙන යයි
ධූරයෙන් පහකැරුණු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අද සවස සිය කාර්යාලයට පැමිණ එහි තිබූ පුද්ගලික ලිපිලේඛණ
අතුරුදන්වූවන් ඉල්ලයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර තුනක් ගත වීම හේතුවෙන් හා සෙසු අතුරුදන් කෙරවූ වැසියන් වහා

