බුලත් කෙළ ගසා කොළඹ කොටුවේ ලෝටස් පාර අපවිත්‍ර පෞද්ගලික බස් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2000ක් දඩ ගැසීය.
කඩුවෙල ප්‍රගීත් දිසානායක බුලත් කෙළ ගැසූ වරද පිළිගත්තේය.