පානදුර සරික්කාමුල්ලේ මගුල් ගෙදරකට අනවසරයෙන් ගොස් බඩ කට පුරා කෑ ව්‍යාපාරිකයන් දෙදෙනකු රෝස්ට් කුකුළන් දෙදෙනකු ද රැගෙන යෑමට ගත් උත්සාහයේදී ඇතිවූ බහින් බස් වීමෙන් පසු පොලු පහර වැදී රෝහල් ගත කරනු ලැබ සිටිති.
සම්භාෂණ ශාලාවක පැවති මගුල් ගෙදර මත්පැන් නොවීය.