පාසල් කැන්ටිමට රස කාරක බෑ


පාසල් ආපන ශාලාවක කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර  හා පාන වර්ග අළෙවි කිරීම සම්පුර්ණයෙන්ම තහනම්  කිරීමට පියවර ගෙන ඇතැයි  පාරිභෝගික අධිකාරිය කියයි.

කෘත්‍රීම  රසකාරක අඩංගු ආහාර පාන  අහාරයට  ගන්නා සිසුන්  විශාල වශයෙන්  රෝගී තත්වයන්ට පත්වන බවට  දෙමාපියන්ගෙන් නිතර ලැබෙන පැමිණිලි  සලකා බලා  මෙම තීරණය ගත් බවද අධිකාරිය කියයි.