මල් හල් රියේ තව මරණයක්


මිහින්තලේ කටුකැලියාවේ මළ ගෙදරකට ගොස් එමින් සිටි වෑන් රියක් අද අලුයම වල් අලින් දෙදෙනකු දැක වාහනයේ වේගය වැඩි කරද්දී ගසක ද බෝක්කුවක ද වැටී උඩුකුරුව පෙරැළී අවංගල ශාලා සේවකයකු මිය ගිය බව මිහින්තලේ පොලීසිය කියයි.

මේ වෑන් රිය අනුරාධපුර මල් ශාලාවකට අයිති බව ද පොලීසිය කියයි.