ඌව ලංගම ලොක්කාට මැර ප්‍රහාරයක්


ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු කැප්පෙටිපොල ඩිපෝවේ ලංගම කළමනාකරුට පහර දී ඇතැයි ද, ඔහු රෝහල් ගත වී ඇතැයි ද වැලිමඩ පොලිසිය පවසයි.

බදුල්ල නගරයේ අද පැවැත්වෙන ශ්‍රීලනිප දේශපාලනඥයකුගේ උපහාර උළෙලකට බස් ලබා ගැනීමේ ප්‍රශ්නයක දී මේ සිද්ධිය වූ බව කියති.