සිරුරු දෙකක් ගොඩ ගනී


රත්නපුර මල්වල මිහිටියේදී කළු ගඟේ පෙරැළී ගිය ඔරුවේ සිටි මීගමුවේ විල්බට් ලක්ෂ්මන් (49) හා එල් බී රේණුකා බාලසූරිය (15) පියාගේ හා දියණියගේ සිරුරු සොයා ගත් බවත් 19 හැවිරිදි චරිත් බාලසූරිය පුතාගේ සිරුර අද පස්වරු 1.00 වට විටත් හොයාගෙන නොතිබිණි.