රෝම බෞද්ධ විහාරයේ වෙසක් උළෙල ප්‍රධාන සංඝනායක විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ප
දියත
පොලිසියට ගහන අයට බුරුලක් දෙන්න එපා
රාජකාරියේ යෙදෙන පොලිස් සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කරන පහර දීම් ගැන සෝදිසියෙන් සිට වැරදි කරුවන් නීතීයේ ර
ලක්ෂ 35 ක් වංචා කළ මාලේ මිනිහා අල්ලයි
අලවතුගොඩ මාවතුපොළ පුද්ගලයෙකුට විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 35 ක් වංචා කළැයි කියන මාලදිව
විශ්‍රාම ගියත් එක තැනම වැඩ
විශ්‍රාම ගොස් දෙමසක් පමණ ගතවී තිබියදීත් කොළඹ පාසලක නියෝජ්‍ය විදුල්පතිවරයකු තවම එම පාසලේ කටයුතු කරන බව ලංකා ගු
අවවාදෙට පුතාගෙන් හිරමන පාර
දෙවසරක් පුණරුත්ථාපනය වූ කොටි සාමාජිකයකු (20) නිදා සිටි පියාගේ හිසට හිරමනයෙන් හතර පස් වරක් ගසා මරා දමා ඇතැයි කිලින
ජැමෙයිකානු පිලේ සංකේත ක්‍රීඩකයා මුරලි
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ජූලි මස 30 වැනිදා ආරම්භ වන ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ (සී. පී. එල්.) විස්සයි20 ක&
මාලදිවයින් විවෘත බැඞ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 13 ක් යති
මාලදිවයින් විවෘත ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (3 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි. ම
ටෝකියෝ නුවර වෙසක්
(සචිත් ලියනගේ ටෝකියෝ නුවර සිට) ජපානයේ ටෝකියෝ නුවර සාඛ්යමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ (හචි ඕජි විහාරය
වයස 32යි : හොරකම් 32යි
දිවා හා රාත්‍රී කාලයේ ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධි 32කට සම්බන්ධ බව කියන සැකකරුවකු (32) සොරා ගත් රුපියල් පන්
සත් සාමාජික පාපන්දු තරග 22 දා නාවලපිටියේදී
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීම මත වෙළඳ සේවා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පාපන්දු තරගාවලි
කොළඹ ප්‍රධාන පාසලක් දක්ෂයන් බිළිබෑමක
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් විවිධ වරප්‍රසාද දෙමින් කොළඹ අවට පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එ
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග - 2013 එස්. එල්. පී, එල්. තරගාවලිය පිළිබඳ කළ විමසීමකදී..
”එස්. එල්. පී. එල්. තරගාවලියේ පොඩි පොඩි ප්‍රශ්න කීපයක් මතු වී තිබෙනවා. ඒව මේ වන විට සාකච්ඡ මට්ටමේ තිබෙනවා” &
එස්. එල්. පී. එල්. තරගාවලිය අවිනිශ්චිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට සූදානමින් සිටි විස්සයි/20 ක්‍රිකට් තරගාවලිය (එස්. එ
අලි දෙන්නෙක් පණ අදිති
වව්නියාවේ ඕමන්ත ඉලය මරදංකුලමේ හා මරිදිට්ටි කුලමේ ගම්මානය අසල කැලෑවේ අලින් දෙදෙනකු පණ අදිමින් සිටින බව සිංහ රෙජ
කාපට් යන්ත්‍රයෙන් යාචකයා අවසන් ගමන් යයි
කොම්පඤ්ඤ වීදියේ පාර කාපට් කරන යන්ත්‍රයකට අසුවීමෙන් යාචකයෙක් මරුමුවට පත් විය. රියදුරා සැකපිට අත්අඩංගුවට ගන
විශ්‍රාමික ඒ එස් පී යළි රිමාන්ඩ්
ඇමෙරිකාවේ හා කැනඩාවේ රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ 26ක් වංචා කළැයි කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ආනන්ද
සරණගෙ ගමන් බලපත උසාවියට
ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් බලපත අත්තනගල්ල අධිකරණය භාරයේ තබන්නැයි කාවින්දා නානා
‘උතුරු ඡන්දය එපා‘
උතුරු පළාතේ ඡන්දයට විරෝධය පළ කරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් කැලණිය ධර්මායතනය අසලින් අද ඇරැඹිණ
පස්කන්දක් මැණිකෙට හරස්වෙයි
ඉදල්ගස්හින්නේ 45 වැනි බිංගේ අසළ පස්කන්දක් කඩා වැටීමෙන් කොළඹ උඩරට දුම්රිය මාර්ගය අවහිරවී ඇතැයි පොලීසිය කියයි. බද
විජේවීර දුව යළි රිමාන්ඩ්
සිය මවට හා සහෝදරයකුට පහර දී නිවසේ දේපළ වලට අලාභ හානි සිදු කැර සාපරාධි බියක් ඇති කර මරණ තර්ජන එල්ල කළ&
නැ‘හිර පළාත් සභා තීරණ හමස් මල්ලේ
නැගෙනහිර පළාත් සභා රැස්වීමේ ගන්නා තීරණ ක්‍රියාත්මක නොවෙතියි කියමින් එම රැස්වීම් වර්ජනය කිරීමට සාකච්ඡා පවත්ව
සෞදියෙන් අවසන් නිවේදනයක්
සෞදි අරාබියේ නීතී විරෝධීව රැදී සිටින්නන් සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති බැවින් ඔබ හෝ ඔබේ ඥාතියකු නීතී
මාව රඟපෑමට යොමු කළේ ලොකු නැන්දා
ඒ ලෙවල් විභාගයට මුහුණ දීලා ඉවරවෙලා මේ කට්ටිය ඔක්කෝම බලාගෙන ඉන්නෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලයි. හැබ
මදුරුවාත් නිකම් නෑ
පසුගිය මාස පහේ දී මදුරුවන් බෝවන්නට ඉඩ හළ දෙදහස් හත්සිය හැත්තෑ තුන් දෙනකුට නඩු පවරා රුපියල් 5182000 දඩ අය කරගත් බව
‘සොඳුරු මිනිසකු අහිමි වුණා‘
එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයෙන් පටන් ගෙන පක්ෂයත් රටත් ජනවාර්ගික සමගියත් ආගම් අතර සහජීවනයත් උදෙසා අමිල මෙ
හොලිවුඩ් විශ්වකර්මයා ලංකාවේ සංචාරයක
ස්ටිවන් ස්පිල්බර්ග් මෙවර පැවැත්වු කාන්ස් චිත්‍රපටි සම්මාන උළෙලෙන් පසු විවේක ගැනිමට තීරණය කර ඇත. ඒ සඳහා ඔහ
දිසා විනිසුරු යළි රිමාන්ඩ්
හංවැල්ල හෝටල් හිමි කතකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම දිසා විනිසුරු හේර
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි
(අරුණ ජයවර්ධන - ඔස්ට්‍රලියාවේ පර්ත් නුවර සිට) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැන
පර්ත් නුවර තොරණ බලන්න ලස්සනයි
බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශී ලංකා බෞද්ධ විහාරයේ දහ තුන් වැනි වෙසක් සැමරුම මෙවරත් උත්කර්ෂවත් ලෙස පසුගිය
බලපිටිය උප සභාපතිට එරෙහි බරපතල පැමිණිල්ලක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාපති ගැන බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රාදේ

