මහජන බැංකු සභාපති ඩබ්ලිව් කරුණාජීව මහතා (66) පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. 2007 වසරේ පළමු වරට මහජන බැංකු සභා
දියත
එක්දින නායකයා මැතිව්ස් : උප නායක චන්දිමාල් ?
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකයා ලෙස විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. එ
සීගිරි සමනළුන් අල්ලා දඩ කති
සීගිරිය අභයභූමියේ රාමකැලේ සමනළුන් සහ බත්කූරන් අල්ලමින් සිටි හංගේරියන් ජාතිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 65000
මාසයකට වඩා හැංගෙන්න බැරිවේ
නොච්චියාගම රාජාංගනයේ යාය එකේ උපන්දින සාදයකදී ගැමියකු වෙඩි තබා මරා දැමූ බව කියන සගයන් තිදෙනකු මාසයකට පසු අත්අ
හිර ගෙයක් වැසේ
නිකවැරටිය දිගන්නෑව ප්‍රාථමික විද්‍යාලය තිස් වසරකට පසු සිසුන් පනස් දෙනකු ගෙන් අද යළි ඇරැඹිණි. ළමයින් නොම
බසය පල්ලමේ
කොළඹ නුවර පාරේ මාවනැල්ලේදී බසයක් පල්ලමකට පෙරළී ගියේය. මගියකු පමණක් තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර
රන් හොරා ගමනින් දැනේ
රුපියල් තිස්හය ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් හයක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ගුණස
දෙබෑ වෙන්න ගිය මූණ සවි කරයි
මුහුණට කඩු පහරක් වැදීමෙන් නාසය, උඩු හනුව සහ යටි හනුව සහ දිව සහ දකුණු ඇසේ ඇසිපිල්ලම කැපී ගිය පයාගල විසි හතර හැවිරි
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
අම්පාර උහන පාරේ අලි වංගුව අසලදී වාහනයක ගැටී අසාධ්‍යව සිටි මුවකු ගැන ආරංචිය ලැබුණු වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලි
සනත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට පත්කරයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු සහ මාතර දිස්ත්‍රික් පාර
ඉන්දියාවේදීත් ලක් තේ වලට ඉල්ලුමක්
( වරුණ කන්නන්ගර - නවදිල්ලියේ සිට ) - ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහල්ලා නේරු විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියෝ ජාත්
ශ්‍රී ලංකා 2-0 කින් විස්සයි20 තරගාවලිය ජය ලබයි
ඕස්ටේ්රලියාව එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා ප
අද කාලගුණය (2013 ජනවාරි 28)
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදයේ නුවරඑළියේ ඇතැම් ස්ථානයන්හි මල් තු
ක්‍රෙඩිට් කාඞ් 23 දත්ත හොරු ගනී.
ලංකා බැංකුවෙන් ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුට නිකුත් කළ වීසා හා මාස්ටර් ක්‍රෙඩිට් කාඞ්වල දත්ත සොරාගෙන ව්‍යාජ කාඞ්
ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායි පිලට පරදී
ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්ර
වයඹ පිල අවසන් මහ තරගයට එයි
ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් යුත් වයඹ පිල අන්ත්ර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම්
මොරටු සැකකරුවෝ හඳුනා ගැනෙති
මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට පහර දී රුපියල් ලක්ෂ 10කට ආසන්න පොදු දේපොළ වලට අලාභ හානි සිදු කිරීමේ සිද
බැස්ටියන් මාවතේ කඩ පෙළකුත් ඉවතට
කොළඹ නගරය ලස්සන කිරීමේ තව පියවරක් ඉදිරියට තබමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ බැස්ටියන් මාවතේ පරණ කඩ පෙළක් පොල
ඉංජිනේරු සංස්ථා පිරිසක් වීදි බසිති
විධිමත් පරීක්ෂණයක් නොකොට නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරියගේ වැඩ අත්හිටුවීයයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සං
මොරටුව ‘ෂාක්ස්’ කී‍්‍රඩකයෝ ‘රෙඞ් බුල්’ කි‍්‍රකට් ශූරතාව දිනති
ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල කි‍්‍රකට් කණ්ඩායම් අතර පැවැති ‘රෙඞ් බුල් කැම්පස් කි‍්‍රකට් 2013’ තරගාවලියේ
විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැ
අත නාරු මේ ‘සර්පයා‘
රෝසපැහැති අලංකාර මල් පොකුරුවලින් පිරී ඇති ආදරවන්තයන්ගේ ගස හෙවත් වැලන්ටයින් ට්‍රී නැමැති මෙම ආක්‍රමණශීලි ශාක
බංග්ලාදේශ කණ්ඩායම පෙබරවාරි 28 දා එයි
ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග තුනකින් සහ විස්සයි20 තරගයකින් සමන්විත මසකට අධික කාලයක තරග සංචාරයට සහභාගිවිම සඳහා
ගුණසේන යුවළ තාමත් රෝහලේ
කොළඹ ඇම් ඩී ගුණසේන සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන කුරුණෑගල සංජීව කපිල
අභයාරාමයේ සියක් නමකට දන්
කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාත් ප්&zw
එකම අංකයෙන් ජිප් දෙකක්
වාර්තාවක් ලබා ගැනීම සඳහා එකම අංකයෙන් ධාවනය වූ මොන්ටෙරෝ ජිප් දෙකක් රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්රා
පාරේ ආරවුලෙන් ප්‍රා මන්ත්‍රිනී රෝහලේ
කිරිවත්තුඩුව මූනමලේ පාරක ආරවුලක් සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියේ පැවති පරීක්ෂණයකට පැමිණි හෝමගම ප්‍රාදේශීය සභා
පරාවා ධීවරයෝ ගොඩ දමති
බලපිටිය වතුරගම මාදැල් වරායේදී කිලෝ පනස් දහසක පරා මාළු අල්ලා ගත් බව ධිවරයෝ කියති. පරාවකුගේ සාමාන්‍ය බර කිලෝ අ
ශ්‍රී ලංකා පිල ලකුණු 161 යි
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැ
බිරිය හා දූවරුන් බිමට දාන්න බැරිවේ
දූවරුන් තිදෙනා හා බිරිය බැල්කනියෙන් තල්ලු කර දමන බවට පිහියක් පෙන්නා ඔවුනට තර්ජනය කළ ශ්‍රී ලාංකිකයෙක් (38) ඉතාලිය

