මියන්මාරයෙන් බෙල්ලන්විලට ඇත් පැටවෙක්


මියන්මාර් රජයෙන් පරිත්‍යාග කැරුණු  ‘මියන් කුමාර‘ ඇත්පැටවා (6) ශ්‍රී ලංකා මියන්මාර් තානාපති උම්මියෝ ලුන් මහතා බෙල්ලන්විල රජමහා විහාරයේ දී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියනට විහාරාධිපති බෙල්ලන්විල විමලරතන නාහිමියනට  බාරදුන්නේය. ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමියෝ හා  විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පිරීස් ද එහි වුහ.