විශ්‍රාම ගොස් දෙමසක් පමණ ගතවී තිබියදීත් කොළඹ පාසලක නියෝජ්‍ය විදුල්පතිවරයකු තවම එම පාසලේ කටයුතු කරන බව ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ අප්‍රේල් 19 වැනි දින විශ්‍රාම ගොස් ඇති නියෝජ්‍ය විදුහල්පති මේ වන විටත් රාජකාරි ලිපි වලට අත්සන් තබමින් කටයුතු කරන බවයි.
එය නීති විරෝධී කටයුත්තක් බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.