කසිප්පු ප්‍රවාහනයට බැරල් පාළමක්


කදාන අඹහිටියේ  කඩොලාන විනාශ කරමින්  පවත්වාගෙන ගිය  කසිප්පු තිප්පොළක්  වටලා  රුපියල් දසලක්ෂයක් පමණ  කසිප්පු ද,  පෙරුම් උපකරණ ද,  සැකකරුවකු සමඟ  අත්අඩංගුවට ගත් බව කොළඹ  සුරාබදු  විශේෂ වැටලීම් ඒකකය කියයි.

 කඩොලාන මැදින් බැරල් පාලමක්ද දමා කසිප්පු ප්‍රවාහනය කරන්නට ඇතැයිද  පොලීසිය කියයි.