මැරයෝ රජරට සඳකඩ පහණක් උස්සති


අද අලුයම  1-3 අතර  කැබිතිගොල්ලෑව  හේරත් හල්මිල්ලෑව පන්සලට  කඩා වැදුණු මැරයන් පිරිසක් විහාරාධිපති හිමි නමගේ හා සිවිල් ආරක්ෂක භටයන්ගේ  කටට ප්ලාස්ටර් අලවා  සඳකඩ පහණක් පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.

කොන්ක්‍රීට් ආවරණයක් ඇතුළේ තිබු මෙම සඳකඩ පහණ ඉවත් කිරීමට දස දෙනකු පමණ  දෙපැයක් මහන්සී වීඇත.