අනුරාධපුර නව නගර කොට්ඨාසයේ උප්පැන්න හා මරණ ලේකම් හා නුවරගම් පළාතේ ව්වාහ ලේකම් ගාමිණි බණ්ඩාරනායකගේ සේවය රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් අත්හිටුවනු ලැබ සිටී.
රාජ්‍යපරිපාලන හා ස්වදේශ අමාත්‍යංශයෙන් පැවැත් වු පරික්ෂණයකින් අනතුරුව මෙම පිවර ගෙන තිබේ.බාල වයස්කාර දැරියන් වැඩි වයස යොදා විවහා කරවීම හා උප්පැන්න ලියාපදිංචියේදි සිදු කළැයි කියන අක්‍රමිතා පිළිබදව ඔහුට එරෙහිව පරික්ෂණයක් පැවැත්විණි. ඔහුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතට දැනුම් දී ඇත.