ලක්ෂ 35 ක් වංචා කළ මාලේ මිනිහා අල්ලයි


අලවතුගොඩ මාවතුපොළ පුද්ගලයෙකුට විදේශ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 35 ක් වංචා කළැයි කියන මාලදිවයින් ජාතිකයකු (36) අලවතුගොඩ පොලිසිය විසින්  අද 03 අත් අඩංගුවට ගනු ලැබීය.

මාවතුපොළ පැමිණිලිකරුගේ නිවසට පැමිණ සිටියදී අත් අඩංගුවට පත් වූ මාලදිවයින් ජාතිකයා සතුව ගමන් බලපත‍්‍රයක්වත් නොතිබූ බව පොලිසිය කියයි.