අනුරාධපුර රඹෑව ගිනිකෙටුවැව එකමුතු මරණාධාර සමිතියේ රුපියල් දසලක්ෂයක් වංචා කළැයි සැක පිට රඹෑව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක (එජාප) චමින්ද නාලක සාලියරත්න අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු ගිනිකෙටුවැව මරණාධාර සමිතියේ සභාපති ලෙස වසර ගණනක් සේවය කළ බව පොලීසිය කියයි.