බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ජූලි මස 30 වැනිදා ආරම්භ වන ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ (සී. පී. එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ජැමෙයිකා පිලේ විදේශිය සංකේත ක‍්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.
මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හයට කොදෙව් ක‍්‍රීඩකයකු සහ විදේශිය ක‍්‍රීඩකයකු බැගින් සංකේත ක‍්‍රීඩකයන් 12 දෙනකු නම් කර තිබේ.