ස්ටිවන් ස්පිල්බර්ග් මෙවර පැවැත්වු කාන්ස් චිත්‍රපටි සම්මාන උළෙලෙන් පසු විවේක ගැනිමට තීරණය කර ඇත.
ඒ සඳහා ඔහු තීරනය කර ඇත්තේ තම සත්සමුදුර නැමති තම සුඛෝපභෝගී යාත්‍රාවේ නාවික සැතපුම් 30000 ක මුහුදු චාරිකාවකින් ඔහු චිත්‍රපටි රූගතකරන ලද ශ්‍රී ලංකාව , චිනයේ ෂැංග්හයි,හවායි ,උතුරු අප්‍රිකාව ඇතුළු රටවල සංචාරය කිරීමට බලාපොරොත්තුවේ.
ඔහුගේ දරුවන් සත්දෙනා සහ බිරිඳවන කෙයිට් කැප්ෂෝමේ සංචාරයට සහභාගී වෙති. 2012 දි නිර්මාණය කර ඇති මෙම යාත්‍රාව මිටර් 86 දිගවේ,සාලය වර්ගමීටර් 250කි .එහිඇති රූපවාහිනිය 5x2කි.
තවද මෙහි පිහිනුම් තටාකයේ සිටද චිත්‍රපට නැරඹීමේ පහසුකම් ඇත.