මන්ද බුද්ධික වුණත් බේරුමක් නැහැ


වයස අවුරුදු 33ක මන්ද බුද්ධික තරුණියකට මාස හයක සිට වරින් වර අතවර කර ඇය ගැබිනියක් බවට පත් කළ බව කියන 36 හැවිරිදි විවාහකයෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිය බිරිය විදේශ ගත වීමෙන් පසු මොහු අනියම් අඹුව ලෙස තබා ගත් බව කියයි.