හොරණ පොකුණුවිට කුළුපනේ ස්වයං රැකියා කරන්නෙක් 2005දී විදුලිය ගත්තේය. 2012 වන තුරු ඔහුට බිලක් නොලැබිණි. 2012 දෙසැම්බරය
දියත
වැස්සට කොළඹ යට වෙයි
මහ වැස්සත් සමග කොළඹ බ්ලූමැන්ඩල්, ඉඟුරුකඩේ හන්දිය, කොටුව, නගර ශාලාව ආදී පෙදෙස් රැසක් වැහි වතුරෙන් යට විය.
මිලානෝ නුවරට තව දහම් පාසලක්
මිලානෝ නගරයේ ජිවත්වන ශ්‍රි ලාංකික දු දරුවන්ගේ ආගමික සංස්කෘතික හා භාෂාමය දැනුම වර්ධනය කිරිම සදහා නව දහම් පාසලක
ටොරොන්ටෝ මහමෙව්නාව මහමෙව්නාවක්ම වෙයි
කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නා භාවනා අසපුව සම්බුදු අසිරිමත් තෙමඟුල සැමරීමේ උතුම් ආමිස හා ප්‍රතිපත්ති පුජා වි
නැ‘හිර මහ විගණකගේ වැඩ තහනම්
වාකරේ සිදුවූ අනතුරකින් දෙදෙනකුට තුවාල සිදුවූ පසු නොනවත්වා ගිය බව කියන නැගෙනහිර පළාත් ප්‍රධාන විගණක නිලධරයා
බෝම්බ කොටි නිදහස ලබති
පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හැදීමට ගන්නා උපකරණ සමග 2002දී අත්අඩංගුව ගත් කොටි සැකකරුවෝ දස දෙනෙක් සාක්කි නැති කමින් බ
ගාලු ධීවරයෙක් දියඹේ අතුරුදන්
ගාල්ලෙන් මුහුදු ගිය රත්ගම ධීවරයකු මුහුදු සැතපුම් 17 ඈතදී මුහුදට වැටී අතුැරදන්ව ඇතැයි පොලීසිය කියයි. නාවික හමුදා
කොළඹ චෙට්ටි කී‍්‍රඩා දිනය 2 දා
කොළඹ චෙට්ටි කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන 2013 වසරේ කී‍්‍රඩා දිනය ජූනි මස 2 වැනිදා පී. සරවනමුත්තු ජාත්&
අද කාලගුණය ( මැයි 31 )
දිවයිනේ නිරිත දිග කොටසට වැඩිපුර වැසි ලබාදෙමින් නිරිත දිග මෝසම සක්‍රීය වෙමින් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව ස
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩාවේ වත්මන් ප්‍රශ්න ජාත්‍යන්තරයට කීම මටත් රටටත් ලැජ්ජාවක්
ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩාව පිළිබඳව පවතින ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනයන්නේ නැත්තේ තමන්ද අන්තර් ජාත
බිංගිරිය පාපැදි සවාරිය අද
ලෝක දුම්වැටි දිනයට සමගාමීව බිංගිරිය සංවර්ධන පදනම සංවිධානය කරන බිංගිරිය මල් වසන්තය ස්ටැන්ඩර්ඞ් පාපැදි සවාරිය අ
ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය අද ති‍්‍රකුණාමලයේදී
ගුවන් හමුදාපති අභියෝග කුසලාන ගෝල්ෆ් තරගාවලිය මේ මස 1 වැනිදා ශී‍්‍ර‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් චිනවරාය ‘ඊග
කාරයක් නූලෙන් බේරෙයි
අහංගම ගොවියාපානේ දී කාරයක් අද රුහුණු කුමාරී දුම්රියේ වැදී නොවැදී නූලෙන් බේරුණේය. දුම්රිය රියදුරා කියා ඇත්තේ අන
ආගමන විගමන ශ්‍රවනාගාරය විවෘත වෙයි
ආගමන විගමන නිලධාරීන්ගේ පුහුණුව හදහා අඩු පාඩුවක්ව පැවති ශ්රවනාගාරයක් සංක්රමණිිකයන් පිළිබඳ ජාත්
කොළඹ ඩෙංගු සියයට 20 ක් වැඩිවේ
වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික
මඩකලපුවට දැඩි සුළං
මඩකලපුවේ වෙල්ලාවලි හා පට්ටිපලෙයි ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස 35 ට පමණ අලාභහානි ස
බදුල්ලට අයිස් වැසි
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද සවස අයිස් වැසි වැටී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හල්
පුහුණු තරගයට වර්ෂාව හරස් වෙයි
‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද (30)
ඉසිපතනය 21 -19 කින් ශාන්ත පීතර පරදවයි
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී කොළඹ ඉසිපතන
මයිලෝ දැල්පන්දු 12 න් පහළ තරග ඉවතට
ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් 22 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ’ කුසල
එන්නත් කුප්පිවලින් වෙසක් කූඩුවක්
ඉවත ලන එන්නත් කුප්පි 1442ක් උපයෝගී කර ගනිමින් බලපිටිය මූලික රෝහලේ දෙවැනි වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය වෛද්&zwj
මීටරයට ආය කටු ගහලා
මතුගම හා පිඹුරේ නිවාස හතරක විදුලි මිටර තුනකට ආයකටු ගැසීමෙන් ද, මීටරය මඟහැර වයරයක් ඇදීමෙන්ද අනවසරයෙන් විදුලිය
නඩුකාරයයි පීසීයි රිමාන්ඩ්
ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල
වැස්ස පුහුණු තරගය ප්‍රමාද කරයි
‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර එජ්බැස්ටන්හිදී අද ප
බෙල්ජියමේ වෙසක් උළෙල
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මහතාගේ විශේෂ පරිශ්‍රමයක් ඇතිව තානාපති කාර්යාලයය බෙල්ජියම
පොලිසියෙ තිදෙනාත් හඳුනා ගැනෙති
කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේදී වැල්ලවත්තේ ව්‍යාපාරික කනපතිපිල්ලේ තේවනාදන්ගෙන් රුපියල් කෝටියක රට සල්ලි පැහැර ග
සල්ලි නැතත් සතුටින් පවුල් කයි
ජර්මනියේ රෆයල් ෆෙල්මර් මුදල් නොමෑතිව ජිවත් වන පුද්ගලයෙකි. උපතින්ම පොහොසත් පවුලකට අයත් රෆයල් තම මිතුරෙක
උසස් පෙළ දක්ෂයෝ සටන අත නාරිති
අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් විද්‍යා, කලා, වාණිජ පන්ති ඇති පාසල්වල (1ඒබී පාසල්) සිසුන් ජනප්‍රිය පාලසකට ඇත
ඉහළ උසාවි මතය අහයි
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකර
ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය පූනේහීදී
තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ බලපෑම් නිසා ‘චෙන්නායි’ නුවරින් ඉවත් කරන ලද 20 වැනි ආසියානු මලල ක

