මඩකලපුවේ වෙල්ලාවලි හා පට්ටිපලෙයි ප්‍රදේශ හරහා හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස 35 ට පමණ අලාභහානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.