අහංගම ගොවියාපානේ දී කාරයක් අද රුහුණු කුමාරී දුම්රියේ වැදී නොවැදී නූලෙන් බේරුණේය. දුම්රිය රියදුරා කියා ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියේ ගැටෙන්නට එනු දුටු බවයි. එහෙත් දුම්රිය නවතා බැලූවිට කාරයක් එහි නොවූ බව ද ඔහු කියා තිබේ.