ඉඩම් ආරවුලක් බේරා දීමට හෝටල හිමිකාරියකගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි කියන හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ රැකවලා වූ පොලිස් කොස්තාපල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඩ් කැරිණි.