බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද සවස අයිස් වැසි වැටී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හල්පේ ප්‍රදේශයට හා ඇල්ල නගරයට විනාඩි කිහිපක් අයිස් වැටුණු බව ද එම මධ්‍යස්තානය පවසයි.