තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ බලපෑම් නිසා ‘චෙන්නායි’ නුවරින් ඉවත් කරන ලද 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ලබන ජුලි 4 වෙනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ ‘මහරාෂ්ඨ’ ප‍්‍රාන්තයේ ‘පූනේ’ නගරයේදී පැවැත්වීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමය ඊයේ (30) නිල වශයෙන් තීරණය කළේය.