ලෝක දුම්වැටි දිනයට සමගාමීව බිංගිරිය සංවර්ධන පදනම සංවිධානය කරන බිංගිරිය මල් වසන්තය ස්ටැන්ඩර්ඞ් පාපැදි සවාරිය අද (31) පෙරවරු 8.00 ට හලාවත උඩුබද්දාව මහජන කී‍්‍රඩාංගණය අසලින් ආරම්භ වේ.
උඩුබද්දාව, නාත්තණ්්ඩිය හරහා තෝප්පුව, මාරවිල, හලාවත මාර්ගයේ පැමිණ බිංගිරිය හෙට්ටිපොල මාර්ගය ඔස්සේ උඩුබද්දාව මහජන කී‍්‍රඩාංගණය අසලින් තරගය නිමාවට පත් වේ. තරගයේ මුළු දුර කිලෝමීටර් 132කි.
කුරුණෑගල සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක වල තරගකරුවන්ට සහභාගි විය හැකි මෙම පාපැදි තරගයේ එහි ජයග‍්‍රහකයාට යතුරු පැදියක් පිරිනැමේ. සෙසු ස්ථාන ලබන කී‍්‍රඩකයන්ටද වටිනා ත්‍යාග පිරිනැමේ.