පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ හැදීමට ගන්නා උපකරණ සමග 2002දී අත්අඩංගුව ගත් කොටි සැකකරුවෝ දස දෙනෙක් සාක්කි නැති කමින් බැංගලෝරයේදී නිදහස් කළ බව විනිසුරු එම් එස් බාලක්‍රිෂ්නා කියයි.
ප්‍රේසර නගරයේදී 2002 දී අත්අඩංගුවට පත් ඔවුහු රිමාන්ඩ් භාරයට පත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ලැබූහ.
නඩුවේ සෙසු සැකකරුවෝ නඩු විභාගය අතරදී මරුමුවට පත් වූහ.