එනසල් වත්තේ කන්දක් නාය යයි


මහ වැසි සමග දෙණියාය එනසල් වත්තේ සෙල්වම් කන්ද කොටස නායයාමට පටන් ගැනීම නිසා පවුල් 69ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව අපදා කළමනාකරණ නිලධාරීහු කියති.