ජයලත්ට ජනපති බුහුමන් දක්වයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝ මහ ලේකම් හා ජාතික සේවක සංගමයේ සභාපති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන දේහයට මහින්ද රාජපක්ෂ ජනපති ජා-ඇළ වැලිගම්පිටියේදී අද අවසන් ගෞරව දැක්වීය.

ඔහුගේ අවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2)  මිහිදන් කිරීමට නියමිතය.