මරදාන කළුතර දුම්රියේ ගමන් කරමින් සිටි පස් දෙනකු අඟුලාන ලුනාව අතරදී මින් මද වේලාවකට පෙර වැටී රෝහල් ගත කළ බව 
දියත
ෆොන්සේකාට යළිත් සිතාසි
කොටි සැකකරුවන් තිදෙනකු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි නියන නඩුවේ සාක්කි දීමට සැ
දෙමළ තරුණයෝ 44 ක් පොලිස් සේවයට
වසරක පුහුණුව සාර්ථකව නිම කළ පොලිස් නිලධාරින් 369 දෙනකුගේ විසිර යෑමේ උළෙල කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්&z
කොටි හිතවාදිහු හමුදා පාසල ළඟටම රිංගති
තම්ල්නාඩුවේ නාන් තම්ලර් පක්ෂයේ සියයකට අධික පිරිසක් කොටි කොඩි ද රැගෙන වෙලින්ටන් ආරක්ෂක විද්‍යා පීඨය සමී
බිරිය මිය යයි: සැමියාට බරපතලයි
කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ පාර අයිනේ නවතා තිබු යතුරු පැදියක කැබ් රියක් ගැටීමෙන් යතුරු
ගංගා නම් ගඟ වියරුවෙන් 1000 ක් මරුට
ගංගා නම් ග ආශිත ගංගා ගලා උතුරු ඉන්දියාවේ ඇතිවී තිබෙන ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍ය
කොටි තර්ජනය ලන්ඩන් පොලිසියට දන්වයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාඩිෆ් ක්‍රිඩාංගනයේ පැවති ක්‍රිකට් තරඟය කඩාකප්පල් කළ කොටි හිතවාදීනට අභියෝග කළ  
රග්බි ලීග් ශූරතාව ධර්මරාජ විදුහලට
පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්
ලක්ෂ 15 ක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී
සෞදි අරාබි රජය විසින් අනවසරික විදේශිකයිනට ලබා දී ඇති පොදු සමා කාලය යටතේ මේ වන විට ලක්ෂ 15 කට අධික පිර
මහනුවර රෝහල් හෙද නිවාසෙත් ඩෙංගු
මහනුවර රෝහලේ හෙද නිළ නිවාසද මහාමයා හා ඩී එස් සේනානායක විදුහල්වල ද ගන්නෝරුවේ කෘෂි කර්ම නිළ නිවාසයෙන්ද ඩෙංගු මදුර
සුදු දෑතීන් නෙළුම් පතට මඤ්ඤොක්කා
හොරිවිල පාරමිපරික කැඩුමි බිදුමි වෙදකම ඉගෙන ගැනිමට එන්ගලන්තයේ වෛද්‍ය සිසුහු පිරිසක්ද පලුගස්වැව තාවුල්ලේ
ලංකාවට ඉතාලියෙන් පිළිකා රෝහලක් ?
ඉතාලියේ පසු ගිය ඡන්දයෙන් දිනු පී ඩී එල් පක්ෂය ශ්‍රි ලංකාවට පිළිකා රෝහලක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ
සිංහල රාවය කළුතරට එයි
සිංහළරාවය සංවිධානය කතරගමින් ඇරැඹු පා ගමන අද (24) කළුතරට ළඟා විය. ගව මස් කෑම නවතන ලෙස ඉල්ලන සංදේශයක් අරලිය ගහ මැදු
බ්රේක් නැති බසය දන්සලට කඩා වදී
බදුරලියේ පොසොන් දන්සලක බසයක් කඩා වැදීමෙන් තුවාල ලැබු දහතුන්දෙනාගෙන් පිරිසක් බදුරලියේ රෝහලේද තව
ගැබිණි මාතාවන්ට පොසොන් සංග්‍රහයක්
හොරණ බොරළුගොඩ ව්‍යාපාරික ප්‍රජාව තරුණ කැල සමග එක්ව ගැබිණි මව්වරු 150 දෙනකුට දහවල් භෝජන සංග්‍රහයක් ප
ලාංකිකයා මැරීමේ නඩුව විභාගයට
නවසීලන්තයේ ඔක්ස්පර්ඩ්හිදී ගෙයක් ගිනි තබා විසි අට හැවිරිදි සමීර චන්ද්‍රසේන නම් ශ්‍රී ලාංකිකයා මරා දැමීයැ
සීක්කුගේ ප්‍රහාරයෙන් ශී‍්‍ර ලංකා ‘එ’ පිලට ජය
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ග්‍රෙනඩාවේ ක්වීන්ස් පිටියේදී පැවති පළම
කූරගලට මහසෙනගක්
ඓතිහාසික කූරගල පුදබිම නැරඹීමට පොසොන් පොහෝදින මහසෙනගක් පැමිණ සිටියහ. ඉපැරණිවූත් පුරා විද්‍යා වටිනාකමකින් අනූ
එල්.ජී කුලරත්න උතුරු කොළඹට
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ල
මහින්ද පුතෙක් රුසියා ජනපති සම්මානයෙන් පුද ලබයි
රුසියාව හා ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කිරිමට හා ද්විපාර්ශවික සම්බන්ධතා ගොඩනංවමින් ආර්ථික,සංස්
ගැමුණු සිරිත අනුව කතරගම කප් සිටැවේ
රුහුණු කතරගම මහා දේවාලයේ 2013 වර්ෂයේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටවිම අද (24) උදැසන සිදු විය. සුභ නැකතින් කප් කනු දේවාලය
පෙරහර නැට්ටුවෝ ගහ ගනිති
වේයන්ගොඩ නගරයේ අද (24) අලුයම පැවති පෙරහරක ගිනි බෝලකරුවන් හා නැටුම් ශිල්පීන් අතර ඇති වු ගැටුමකින් දෙපාර්ශවයේ ම ස
‘තරම දැන හැසිරෙනු ‘
තරම දැනගෙන හැසිරෙන්නැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස
දිසා විනිසුරු ආරක්ෂක යළි රිමාන්ඩ්
මහරගම කාන්තාවකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි පරීක්ෂණ අ
ලංකාදීපය තන්තිරිමලේ එළිය කරයි
මල්වතුඔය ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් වු ඓතිහාසික තන්තිරිමලේ පුද බිමේ ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දින
අද කාලගුණය ( ජුනි 24 )
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද ප
ඉන්දියාව ශූරයන්ගේ කුසලාන දිනයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් පැවැති අවසන් ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැන
ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවතිය යුතු බව ඬේවිඞ් ගවර් කියයි
ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියක් සංවිධානය කිරීම සම්බන්ධ
ටී. බී. ජයා බොක්සිං ශූරතාව ගන්තලාව මහ විදුහලට
කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේදී පැවති 44 වැනි ටී. බී. ජයා බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමටලකුණු 27 ලබාගත්
ළමා නිවාස දරුවන්ට සත්කාරයක්
අම්බලන්ගොඩ මානිමුල්ල දිලෙන තරු ක්‍රීඩා සමාජය පොසොන් පොහොය නිමිත්තෙන් ගාලු දිසාවේ ළමා නිවාස තුනක දරු

