ගියේ පහේ පන්තියට


කුරුවිට ලක්ෂකන්දේ ශ්‍රී පාදය පාමුල ගමක තරුණයන් දෙදෙනකු රුපියල් දහසේ සහ දෙදහසේ හොර නෝට්ටු සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය කියයි.
දහසේ නෝට්ටු තුනක්ද දෙදහසේ නෝට්ටු තුනක්ද ඔවුන් ළඟ තිබූ බවත් එක් අයකු පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් අයකු බවත් පොලිසිය කියයි.