අම්පාර තිරුක්කෝවිල්හි තම්බිලුවිල් පොදු සුසානභූමියෙන් සී4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක්, විදුලි පරිපථ, බයිසිකල් බෝල හා කළු කුඩු තොගයක් ගොඩ ගත් බව අම්පාර පොලීසියේ විශේෂ කාර්යංශය කියයි.
යුද සමයේ මේ පෙදෙස කොටි බළ කොටුවක් විය.