
(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකාරිය කොළඹ , ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .
එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ සුවද විළවුන් , තොල් සායම් , රූපලාවන්‍ය ආලේපන , ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙන්ම මත්පැන් බෝතල් තොගයක් ද සගවා ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 30
125
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කතක් ගුවන්තොටෙන් හොර බඩු පන්නන්න හදලා