ඕස්ට්‍රේලියා යෑමට ගොස් මුහුද මැදදී ආරවුලකින් පසුව බලපිටියට ගෙනැවිත් දැමූ බව කියන නැගෙනහිර වැසියන් තිදෙනක් බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් ලබන 26 දක්වා රිමන්ඩ් කරනු ලැබුහ.
වාකරේ මුනිදාස, කල්මුනේ රාමනාදන් යෝගේස්වර හා රාමනිදන් ප්‍රසාද් පුල්ලෙයාර් ඔවුහුය.