මාළු බාන්න ගියා ගියාමයි


කළු ගඟේ හොරණ  පහළ නාරගල අසලදී බිලී පිත්තෙන් මාළු බාමින් සිටි දෙදරු පියකු යළි ගෙදර නොපැමිණි බව නෑයෝ කියති.

ඔහු සෙයා ගඟේ සෝදිසියක් ඇරැඹීය.