ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය කාර්මික විදුහල ඉදිරිපිටදී යතුරු පැදියක් හා වැලි පැටවූ ටිපර් රථයක ගැටී යතුරුපැදිකරු ජිවිතකෂයට පත්ව එහි පිටුපස ගමන් කළ තැනැත්තා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතිබව ඇඹිලිපිටිය පොලීසිය කියයි.