ගාල්ල දඩල්ලේ තරුණයෝ දෙදෙනෙක් පොසොන් පොහොය නිමිත්තෙන් අද කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරියාහ. කැස් බෑ බිත්තර
දියත
ජගත් සම්මාන හිමිකරගත් ජගත් එයි
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත් ජගත්
තන්තිරිමලේ පුදබිම ඒකාලෝක වෙයි
ලංකාදීප පත්‍රය 10 වැනි වරටත් පවත්වන තන්තිරිමලේ තුන්දින ආලෝක පූජාව අද (22) ආරම්භ කෙළේය. විජය පුවත්පත් සමාගමේ අධ්‍ය
දුම්රිය සේවකයා මහා අනතුරක් වළක්වයි
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී සිදුවීමට ගිය දුම්රිය ලොරි අනතුරක් වළක්වා ගැනී
ගෙදර යන්න දින 10යි
පිළියන්දල ධර්මශ්රාස්ශ්රෝධය පිරිවෙනේ පිරිසිදු කටයුතු සඳහා රැගෙන ආ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගෙන් එක් අ
ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියට 16 ක් යති
ආසියානු බැඞ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන 19 න් පහළ ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය ජූලි මස 7 වැනි
ශා. ජෝෂප් - මහනුවර මහමායා පිහිනුම් ශූරතා දිනති
පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ ලකුණු 622 ක් හිමිකරගත් කොළඹ ශාන්ත ජේශප් විද්‍යාලයේ කී‍්‍රඩකයෝ බාලක අංශයේ ස
දඹුල්ල හෙදියක හොරෙන් රට ගිහින්
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරී හෙද පරිපාලනයට ඇඟිලි ගසතියි කියමින් හෙද හෙදියෝ අද (22)දෙපැයක
දිමුත් - කෞෂාල් - චතුරංග කීර්තිය තහවුරු කරගනිති
නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී ශතක දෙකක් සමගින් පිත්තෙන
නාවික හමුදාව ඉදිරියට එයි
අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’කොටසේ තරග 25 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ ප
වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ නව වාර්තා 32 යි
කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවති පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (21 වැනිදා) සියලූ තරග
ක්‍රිස් නෝනිස් ‘එසැණට‘ සතුට පළකරයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති ක්‍රිකට් තරගයේදී කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට බාධා කිරීම ගැන ලංකාදීප වෙබ්
කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන්වනවා
ඉන්ටපෝල් පොලිසිය ඉතාලියේදී අත්අඩංගුවට ගත් ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ශ්‍රී ල
මුහුදේ සුළං වේගය වැඩිවේ
දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
බිළිඳියක දමා ගිහින්
කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
මාතර රාහුල 90 සමරයි
මාතර රාහුල මහා විදුහල 90 වැනි වසර අද (22) මාරතදී සැමරිණි. විදුහල්පති නිමල් දිසානායක මහතාගේ ද රාහුල විදුහලේ ගුරු
යාල කංසා හේනක් වටලයි
යාල වනෝද්යනයේ පොතානගල්ආරේ අක්කර 5ක පමණ කංසා හේනක් වටලා කංසාවගාවක් විනාශ කළ බව උඩවලව වනජීවි කාර්යාලයයේ සහකාර අ
සති අන්තයේ පාපන්දු තරග සියල්ලම අද
ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ තවත් තරග අටක් අද (22) පැවැත්වීමට නියමිතය. මෙම සති අන්තයට නිය
ජවිපේ මහනුවර විරෝධයක්
විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහ
සාමනේර හිමි අපහරණය කළාට විරෝධය
15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලං
ලංකාදීපයෙන් තන්තිරිමලේ ආලෝක කරයි
ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාව මෙවරද දසවෙනි වරටත් ලංකාදීප පත්‍රයෙන් සිදු කරයි. විල්පත්තු මහ වනයේ සුව
එක්දින හිණිපෙතේ ලංකාවට 5 වැනි තැන
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) ව
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය නම් කරයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන ජූලි මස 16 වැනිදා සිට අගෝස්තු මස 3 වැනිදා දක්වා අයර්ලන්තයේදී පැවැත
අද කාලගුණය (ජුනි 22 )
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද ප
ඇන්ජලෝ මැතිව්ස් - අවසන් පූර්ව තරගයේදී කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු
” කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ....පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර
ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ - මැතිව්ස්
මෑත කාලයේදී ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිසියම් මානසික පසුබෑමකට ලක්වන බව ශී්&z
ශාන්ත පීතර විදුහලට තියුණු ජයක්
රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමෙන් සති තුනක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන
ලක් පාතාලයෙක් ඉතාලියේදී අල්ලයි
බලපිටියේ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුකරුවකු වූ ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත්
අජන්ත - තරංග කොදෙව් සංචාරයට කැඳවති
මේ මස අවසන් සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය සඳහා අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ. පාදයේ
ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ ශී‍්‍ර ලාංකිකයෝ
ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන ඉරිදා (23 වැනිදා) එංගලන්තයේ එජ්බැස්ටන් නුවරදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ

