වැලිකන්ද ඕමඩියා මඩුවේදි පෙරදින රාත්‍රීයේ පොලිසිය හා කොල්ල කල්ලියක් අතර වෙඩි හුවමාරුවකින් පොලිස් කොස්තාපල්වරයකු වෙඩි වැදි රෝහල් ගතකළ බව වැලිකන්ද පොලීසිය කියයි
දෙපිරිස අතර ටික වේලාවක් වෙඩි හුවමාරු වූ බවත් කොල්ලකරුවන් සිව් දෙනකු පමණ පලා ගිය බවත් දැන ගන්නට ලැබී ඇත