ශ්රී ලංකා හිටපු සුපිරි වේග පන්දුයවන ක‍්‍රීඩක චමින්ද වාස් වසර දෙකක කාලයකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ගිවිසුමට එළඹි බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. චමින්ද වාස් මෙම පත්වීමත් සමග ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතනයේ වේග පන්දු පුහුණුකරුවන්ගේ අංශයේ ප‍්‍රධානියා බවට පත්විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේග පන්දුයවන්නා වන චමින්ද වාස් ටෙස්ට් තරග ටෙස්ට් තරග 111 කදී කඩුලූ 355 ක් ද, එක්දින තරග 322 කදී කඩුලූ 400 ක් ද දවාගෙන තිබේ.