දැදිගම පොලීසියේ සිව් දෙනකුට දැදිගම ඉහළ ලෙනගලදී ඇසිඩ් ගැසූ බව කියන ධර්මා පත්මකාන්ති නම් දෙදරු මව වරකාපොළ මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා විසින් ලබන පහ දක්වා යළි රිමාන්ඩ් කරනු ලැබීය.
වරෙන්තුකරුවකු වන නිමල් කුමාරසිරි අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ බිරිය ඇසිඩ් ගැසීයැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු ද රිමාන්ඩ් බාරයට නියම විය.