කැස්බෑ බිත්තරෙන් උසාවියට


කොස්ගොඩ දූවෙ මෝදර වැල්ලේ කැස්බෑ බිත්තර හාරමින් සිටි තරුණයකු, බිත්තර 47 සමග සැකපිට අත්අඩංගුවට ගත් බලපිටි පොලීසිය, ඔහු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිටියේය.