ගාල්ල මහින්ද විද්‍යාලයීය දෙමව්පියෝ සහ ආදි ශිෂ්‍යයෝ අම්පාර නීත්ත විද්‍යාලයට හා එම දරු දැරියන්ට රුපියල් ලක්ෂ 15ක පහසුකම් සලසා දුන්හ.
පුස්තකාලයක්, ජල ටැංකිය ප්‍රමුඛ ජලනල පද්ධතිය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ, ක්‍රීඩා උපකරණ සහ පාසල් නාම පුවරුවක් පරිත්‍යාග කළ අතර පාසල් ගොඩනැගිලිවල තීන්ත ආලේප කර චිත්‍ර ඇඳීම සැදි කැරිණි