දිව්වත් පනින්න බැරිවෙයි


හොරකම් හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන තරුණයකු මාතර වල්ගම අතගහපු හන්දියේ රඳවාගත් ගැමියෝ පොලීසිය කැඳවූහ.

පොලීසිය එද්දී ඔහු පළා ගියේය.

පොලීසිය හා ගැමියෝ ඔහු ලුහුබැඳ ගියහ.

කිලෝමීටර් දෙකක් පමණ දිවූ තරුණයා අන්තිමේදී පොලීසිය අතට පත් විය.