ගිරිබාව දම්සෝපුර ධර්මාශෝක කණිෂ්ට විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා මව්පියෝ පිරිසක් විදුහල ඉදිරිපිට ගොඩනැගිල්ලකට නැග උද්ඝෝෂණයක් කළහ. සිසුන් 300ක් සිටින පාසලට සෞන්ධර්යය හා තාක්ෂණයට ද, ප්‍රාථමික අංශයට ද ගුරුවරුන් නැතැයි පාසල් ආරංචි කියයි.