කොළඹ වාහන අපනයන කරුවන් කිහිප දෙනකු සමග හවුල් ව්‍යාපාරයක ආයෝජනය කරන මුවාවෙන් ඔවුන්ගේ මුදල් වංචා කළැයි කියන කැමරුන් ජාතිකයන් වන කැම් ගේන් කවුඩාන් හරේ හා ඉබොම් සයිමන් පීරේ ක්‍රිස්ටියොන් දුටු තැන ඇල්ලීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඇප මත සිටි ඔවුන් අද අධිකරණයට නොපැමිණියහ.