බුදු දහම ප්‍රචලිත වීම වැළැක්වීමේ අරමුණින් ඉරානයේ බුද්ධ ප්‍රතිමා හා බුද්ධ ඡායාරූප තහනම් කිරීමට එරට ඉස්ලාමීය රජය ගෙන ඇති තීරණය හෙළා දකිමින් එයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ.
‘සිංහල රාවය‘ මෙය සංවිධානය කර තිබූ අතර භික්ශූන් වහන්සේ ඇතුලු ක්‍රියාකාරීහු පිරිසක් සහභාගී වූහ.