වැවුරුකන්නල සුරතලා


ශ්‍රි ලංකාවේ  හීලෑ අලි පරපුර පන්දාහකට වැඩි නොවේ.

හීලෑ අලින් පරපුර ආගමික කටයුතු වලට යොදා ගැනේ

1976 දි දසදහසක් පමණ වු  වල් අලි දැන් 5000 කට අඩුවි ඇත.

දික්වැල්ලේ වැවුරුකන්නල  පිරිවෙන් විහාරස්ථානයේ සිටින මේ ඇත් පැටවාගේ වයස

අවුරුදු 17කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාවය දිනාගත්  දවසේ උපන් නිසා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංගට ගෞරවය පිණිස අර්ජුණ නමින් මෙම ඇතාට නම තබා ඇත

රජයෙන් පරිත්‍යාග කෙරුණු අර්ජුණ සෑම දිනකම උදෑසන විහාරස්ථානයටවිත්  විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමියන් සහ පුංචි සාමනේර හිමිවරුන් අතින් පළතුරු කවා ගැනිමට පුරුදු වි සිටිති