ඩුබායිහිදී ඉන්දුනීසියා සේවිකාවක (21) කෙළසීමට තැත් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට (30) එරෙහි නඩුව එහි උසාවියක විභාග වෙයි. එම තරුණිය උසාවියට පැවසුයේ අල්මාරියක් අලුත්වැඩියාවක් සඳහා ඉස්කුරුප්පු නියනක් ද රැනෙ ආ ඔහු තමා ඇඳට පෙරළා අතවර කරන්නට සැරසෙද්දී තමා කෑ ගසමින් එළියට පැන සෙසු සේවකයන්ට ඒ පිළිබඳ දැන්වූ බවයි.
උසාවි තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.