අත්බෝම්බ, ගිනි අවි ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය නිවසක තබාගැනීමට තරුණයකුට අනුබල දුන් බවට සැකකරන භිකෂුවකගෙන් ප්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානය සහ ගම රැකදෙන්නැයි පනාමුර මිද්දෙනිය පාරේ වලල්ගොඩ හන්දියේ දී උද්ඝෝෂණයක් පැවැත්විය.
කොපුව ගලවනවිට පුපුරායන ලෙස සැකසූ පෑන් බෝම්බයක්, ජීව අත්බෝම්බ දෙකක්, සී4 වර්ගේ පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ ඒවා ළ`ගතබාගත් බවට සැකපිට තරුණයෙක් වල්ගොඩදී පසුගිය 17දා පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.